Help සිංදුවක් ඕනේ...
මචංලා..
මම දවස් ගානක්ම මේක ටීවි එකේ යනවා දැක්ක..
එත් හොයා ගන්න බෑ නේ..

මේක අළුත් වෙන්න ඕන මම හිතන හැටියට..
කොල්ලෙක් කියන්නේ..
මට මතක විදහට නම “ ආදරෙන් පරදාලා“
ෆුල් ආතල් වීඩියෝ එකක්..
මනමාලි මනමාලයා පස්සෙන් පන්නන එකක් තමයි තියෙන්නේ..
පුළුවන් නම් හොයලා දියල්ලකෝ...

**
නම දන්නේ නැත්තම් බම්ප් පාරක් දාන්න ..

මචංලා..
මම දවස් ගානක්ම මේක ටීවි එකේ යනවා දැක්ක..
එත් හොයා ගන්න බෑ නේ..

මේක අළුත් වෙන්න ඕන මම හිතන හැටියට..
කොල්ලෙක් කියන්නේ..
මට මතක විදහට නම “ ආදරෙන් පරදාලා“
ෆුල් ආතල් වීඩියෝ එකක්..
මනමාලි මනමාලයා පස්සෙන් පන්නන එකක් තමයි තියෙන්නේ..
පුළුවන් නම් හොයලා දියල්ලකෝ...

**
නම දන්නේ නැත්තම් බම්ප් පාරක් දාන්න ..
