HELP: ළිද සහ කුණු අසල්වැසියා

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පිට තැනක් නම් මම ඔය උපදෙස දෙන්නෙ නැහැ බන්.. ගෙවල් ළඟ උන් එක්ක වලි දාගෙන එතනම දීර්ග කාලයක් ජීවත් වෙනවා කියන්නෙ වහක් බන්. විශේෂයෙන් ලංකාව වගේ තව මනුස්සයෙක් ගැන රෙස්පෙක්ට් එකක් නැති මිනිස්සු ගොඩක් ඉන්න රටක. ඔය ප්‍රශ්නේ දීර්ග කාලීනව හිතපන්. "සමහරවිට සාමාකාමී ප්රවේශයකින් සතුරා මිතුරා කර ගන්නත් බැරි නැහැ". (මගේ පෞද්ගලික අද්දැකීමක් ඕක).



    බැරිම නම් වලිය තමයි.







    රණ්ඩු නොවී ගොඩ දානවා කියන එක නම් හරි
    ඒ උනාට බන් කාගේවට් කුණු වලවල් මූ වහන්න පිස්සුවක් තියෙනේවයි
    ඔය යකා හෙට අනිද්දා ගූ වැලක් කපල වහන්න සල්ලි නැ කිවොත් මූ එපැයි වහල දෙන්න
    ඕනවට වඩා දෙන්න යන්න නරකයි
    ඕකට ජරාව දන්න එපා ලිදට එනවා
    ඇහුවේ නැත්නම් පොලිසි ගිහින් කම්ප්ලේන් කරන්න තියෙන්නේ
    වතුරේ විසබීජ තියෙනව නම් ලිදත් ඉහල දෙන්න කියන ඕනේ