[ HELP ] ෆෝන් එකක් හෑන්ඩ් කැරී කරන විදිහ කොහොමද?

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    පැකින් කඩලද ගේන්න ඕනෙ?
    අතේ අරන් එන බෑග් එකේද අරන් එන්න ඕනෙ?
    තව මොනවද වැදගත් තොරතුරු? යාලුවෙක් එනවා ඉඳන්, එයාට කියල ෆෝන් එකක් ගෙන්න ගන්න ඉන්නෙ.
     
    • Like
    Reactions: kinkon

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    පැකින් කඩලද ගේන්න ඕනෙ?
    අතේ අරන් එන බෑග් එකේද අරන් එන්න ඕනෙ?
    තව මොනවද වැදගත් තොරතුරු? යාලුවෙක් එනවා ඉඳන්, එයාට කියල ෆෝන් එකක් ගෙන්න ගන්න ඉන්නෙ.
    Langadi ekek awa..mokuth balala thibune na….kokatath kiyala unpack karala genawe…without seal.
     
    • Love
    Reactions: BumbleB