help 1ක් ඔනේ

kawee

Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    මචන්ලා මම දැනට ජොබක් කරනවා IT field එකේ. හම්බවෙන සොච්චම මදි බන්. job එක එපාවෙලා තියෙන්නේ. පොඩි අයිඩියා 1ක් තියෙනවා car 1ක් හොයාගෙන tourism එක්ක පොඩි tour එහෙම යන පොඩි වැඩක් පටන් ගන්න. දැනට car 1ක් rent කරලා යන එක කොහොමද ? contact නම් තියෙනවා airport එකේ සහ දැනට field එකේ ඉන්න අයගේ.



    මේ ගැන දන්නා අය හරි කරන අය හරි ඉන්නවනුම් හෙලුප් එකක් දෙන්නකෝ ? කොහොමද වැඩේට අත ගහන්නේ කියල. :(:(