[Help] A/L වලට ලේසි විෂයක්

Zig.Zag

Active member
  • Dec 17, 2012
    190
    38
    28
    හිතාදර එළකිරි වැසියනි,

    ICT සහ Media එක්ක කරන්න ලේසි subject එකක් කියන්න.

    දැනට හිතාගෙන ඉන්නේ Business Studies කරන්න. BS මාස 3න් ගොඩ දාගන්න පුළුවන්ද ?


    මාස 3න් ගිරවා දාලා ගොඩ යන්න පුළුවන් දෙයක් කියන්ඩෝ.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    pala yanna podi eka
    :(

    91091778-2776670379116762-1594728207477637120-n.jpg
     
    • Haha
    Reactions: hodakolla