A/L commerce වලට ICT කරන එක සාර්ථකද? ICT කරන්න හොඳ මොන subjects එක්කද?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    A/L ඕනෙම විෂය ධාරාවක් එක්ක ICT කරන්න පුලුවන්ලු. Commerce (Accounts, Business studies) එක්ක ICT කරන එක සාර්ථකද? වාසි තියෙනවාද?
    එහෙම කරලා රජයේ විශ්වවිද්‍යාලයකට යන්න පුලුවන් මොන අංශයෙන්ද? ලංකාවේ jobs තියෙනවද?
    ICT ගැලපෙන්නෙ මොන stream එකටද?

    * Grow up dude කියන්න එපා. මට නෙවේ.
     
    Last edited:

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    මන් දන්න විදිහට IT කරද්දි z එක ගොඩක් වැඩි වෙනවා. It වලට ආසා එකෙක්නම් කරන්න කියන්න නැත්තම් උට එපා වෙයි. තියෙන පාඩම් ටික කෙටියෙන් කිවුවොත්
    • Os
    • Network
    • Python
    • Sql
    • Html,css,php
    • LoLogic gates
    • Number system
    • E commerce
    • Future computers
    • History of computer
    • ER,DFD,context diagram
    වෙන මතක නෑ ඔවුවගේ එවුවා තියෙන්නේ. හොදට හිතලා බලලා කරන්න කියන්න. නැත්තම් pc එකක් දකිද්දීත් දුවයි
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ICT karoth oya watenne Common stream ekata. Government university yanna puluwan habai podi prashnayak thyenawa. Commerce karala samanyen yana couses walata oyata yanna bariwei.
    Campus potha download karagena balanna. Hama course ekema qualify wenna karanna one subjects thyenawa mata mathaka widiyata. Ehema balala idea ekak aragenama karanna.

    Udaharanayak widiyata oyata puluwan Combined maths, physics and ICT karanna. Habai ehma karoth oyata engineering yanna baha. Mora IT, UCSC CS wage yanna pulwan
    ------ Post added on Dec 12, 2022 at 8:24 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මන් දන්න විදිහට IT කරද්දි z එක ගොඩක් වැඩි වෙනවා. It වලට ආසා එකෙක්නම් කරන්න කියන්න නැත්තම් උට එපා වෙයි. තියෙන පාඩම් ටික කෙටියෙන් කිවුවොත්
    • Os
    • Network
    • Python
    • Sql
    • Html,css,php
    • LoLogic gates
    • Number system
    • E commerce
    • Future computers
    • History of computer
    • ER,DFD,context diagram
    වෙන මතක නෑ ඔවුවගේ එවුවා තියෙන්නේ. හොදට හිතලා බලලා කරන්න කියන්න. නැත්තම් pc එකක් දකිද්දීත් දුවයි
    එල. Thanks.
    ICT karoth oya watenne Common stream ekata. Government university yanna puluwan habai podi prashnayak thyenawa. Commerce karala samanyen yana couses walata oyata yanna bariwei.
    Campus potha download karagena balanna. Hama course ekema qualify wenna karanna one subjects thyenawa mata mathaka widiyata. Ehema balala idea ekak aragenama karanna.

    Udaharanayak widiyata oyata puluwan Combined maths, physics and ICT karanna. Habai ehma karoth oyata engineering yanna baha. Mora IT, UCSC CS wage yanna pulwan
    ------ Post added on
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    Yes

    එහෙම කරලා රජයේ විශ්වවිද්‍යාලයකට යන්න පුලුවන් මොන අංශයෙන්ද? ලංකාවේ jobs තියෙනවද?
    puluwan, mage rooma ehema karala avilla tibbe, dan SE
    ------ Post added on Dec 12, 2022 at 11:30 PM
     
    • Love
    Reactions: S_M_S

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    A/L ඕනෙම විෂය ධාරාවක් එක්ක ICT කරන්න පුලුවන්ලු. Commerce (Accounts, Business studies) එක්ක ICT කරන එක සාර්ථකද?
    එහෙම කරලා රජයේ විශ්වවිද්‍යාලයකට යන්න පුලුවන් මොන අංශයෙන්ද? ලංකාවේ jobs තියෙනවද?
    ICT ගැලපෙන්නෙ මොන stream එකටද?

    * Grow up dude කියන්න එපා. මට නෙවේ.
    මොරටුව Information Technology and Management (MIT) කියන Degree එකට යන්නෙ Commerce එක්ක IT කරපු කට්ටිය නේද? මං හරියටම නම් දන්නෑ. @siri_ayya
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මොරටුව Information Technology and Management (MIT) කියන Degree එකට යන්නෙ Commerce එක්ක IT කරපු කට්ටිය නේද? මං හරියටම නම් දන්නෑ. @siri_ayya
    ekata onama subject combination ekakin yanna puluwanda koheda.
    True
     
    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18

    7DFCF2D9-D4BF-4AAA-AC1B-025CCA988B23.jpeg

    ------ Post added on Dec 14, 2022 at 9:02 AM