help about dialog couple sims

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Dialog couple sims[Help]

    machaanzla,,meta tika dawasakata kalin ek EKE USER KENEK DALA TIBUNA OUTGOING FREE SIM DENAWA 2500i kiyala,,meka gana danna kawry hari metana danwada??

    matat ganna ona ban ekai,,
    maseta rental eka 120i lu,,danna ekek innwanam lokuuuuuuuuu help ekakk banzla,,

    analiza26
    user_online.gif

    Senior Member
    reputation_neg.gif

    Posts: 272
    Join Date: Jul 2010

    11.gif
    Dialog couple sims, monthly 125/= only, call me - 01-18-2012, 05:39 PM

    • Can get any number of sims as you want, totally free within the sims
    • Video calls & normal calls totally free
    • Monthly rental is just 125/= per 1 sim

    Contact for orders 075-5908560 ( Ahamed)

    mennna dala tibuna user banz

    :shocked::shocked::shocked::shocked:

    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මමත් හොයනවා මචන්..
    කොහොමත් එළකිරි අඩවියේ අලුතින් ගිණුමක් හදාගෙන ඇවිත් බිස්නස් කරන එකෙක් ව වත් විශ්වාස කරන්න එපා..
    කොහොමත් පැය ගණන් අපිටත් නොදැනම ෆොන් එකෙන් කෙල්ලත් එක්ක කතා කරගෙන ඉන්න කොට නිකන් ම දන්නේම නැතුව බිල නගිනවා..
    මගේ නම් පැකෙජ් එකක් මචන් තියෙන්නේ 1000 විනාඩි ෆ්‍රි පැකෙජ් එක..
    ඒත් එක මදි ඕනේ නම් ඒක සතියකට ඇති.. :(
    ඒ හින්දා මමත් හොයාගෙන ඉන්නේ..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    mata uba oya udin daala tiyana member wa sure na ban,parissamen deal karapan.bump ekak thamai denna wenne,aparade ubata e kaale dialog blaster ekak gaththanam iwarai,mama aapu dawas walama gaththa nisa dan watinawa,dan eka nawaththalane dialog eken.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මමත් හොයනවා මචන්..
    කොහොමත් එළකිරි අඩවියේ අලුතින් ගිණුමක් හදාගෙන ඇවිත් බිස්නස් කරන එකෙක් ව වත් විශ්වාස කරන්න එපා..
    කොහොමත් පැය ගණන් අපිටත් නොදැනම ෆොන් එකෙන් කෙල්ලත් එක්ක කතා කරගෙන ඉන්න කොට නිකන් ම දන්නේම නැතුව බිල නගිනවා..
    මගේ නම් පැකෙජ් එකක් මචන් තියෙන්නේ 1000 විනාඩි ෆ්‍රි පැකෙජ් එක..
    ඒත් එක මදි ඕනේ නම් ඒක සතියකට ඇති.. :(
    ඒ හින්දා මමත් හොයාගෙන ඉන්නේ..

    ekane coooliooo cez 1,,man manzta kata kara,,habai ape gewal laga reload shop 1a ekek laga tyenawa,,anz qa sim 2ma gye 1000 kiyala,,mu allana ganat wadi,,wadi unata awlak na,,badu hoda nan ekane cez 1
     
    matath man wa sure na ban:dull:,luv eka set wechcha mul kaale mamath 1000 mins madi una,dan nam eka paawichchi karanna kenek nathi nisa winadi ithurui:(.ofiz eken upaharaya deela tiyana nisa calls walata awulak na.:yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ekane coooliooo cez 1,,man manzta kata kara,,habai ape gewal laga reload shop 1a ekek laga tyenawa,,anz qa sim 2ma gye 1000 kiyala,,mu allana ganat wadi,,wadi unata awlak na,,badu hoda nan ekane cez 1

    hari ban,,meka mehema 1 tyenawa,,

    100minz D2D free,,
    kohomat mage blakberry ban tyenne,,eka nisa dialog tama mata hariyanne,,ekai ban baluwe

    බඩු හොදයි නම් ප්‍රශ්නයක් නම් නෑ තමයි..
    ආහ් තියෙන බි.බි. එක විකුණන්න ඕනේ කියලා දාලා තිබ්බා නේ..
    තවම බයර් කෙනෙක් සෙට් වුනේ නැද්ද ..
    ඩයලොග් ටු ඩයලොග් 100 ලැබිලා මක් කරන්න ද..
    පාඩුයි නේ මචන් එහෙම බැලුවාම..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    බඩු හොදයි නම් ප්‍රශ්නයක් නම් නෑ තමයි..
    ආහ් තියෙන බි.බි. එක විකුණන්න ඕනේ කියලා දාලා තිබ්බා නේ..
    තවම බයර් කෙනෙක් සෙට් වුනේ නැද්ද ..
    ඩයලොග් ටු ඩයලොග් 100 ලැබිලා මක් කරන්න ද..
    පාඩුයි නේ මචන් එහෙම බැලුවාම..

    mekai machan,,mata BB eka kammali ban,,ekane cez 1,,a unata btry maru ban,,aniwa dawas 2,3 tyenaawa,,

    mata fattama asawak ban tyenne HTC,anit android ewta,,ane et meka hodai ban,,

    hari bann,,mata meka gattanan iwarai kiyala htenawa ban,,
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    matath man wa sure na ban:dull:,luv eka set wechcha mul kaale mamath 1000 mins madi una,dan nam eka paawichchi karanna kenek nathi nisa winadi ithurui:(.ofiz eken upaharaya deela tiyana nisa calls walata awulak na.:yes:

    ඔව්, ආදරය කරද්දි නම් ඉතින්
    විනාඩි 1000 නෙවෙයි 10,000 දුන්නාත් මදි නේ..
    කොහොම වුනත් අර ගිණුමෙන් වැඩි විස්තර සිම් එක ගැන කියලා තිබ්බේ නැති හින්දායි..
    මම විශ්වාස කරන්න එපා කිව්වේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mekai machan,,mata BB eka kammali ban,,ekane cez 1,,a unata btry maru ban,,aniwa dawas 2,3 tyenaawa,,

    mata fattama asawak ban tyenne HTC,anit android ewta,,ane et meka hodai ban,,

    hari bann,,mata meka gattanan iwarai kiyala htenawa ban,,

    HTC මොනවා ද මචන් ෆිචර්ස් හොද ෆොන් තියෙන්නේ..
    මොනවා හරි අවුලක් වුනාම රෙපයාර් කරන්න බඩුත් හොයා ගන්න ගෙමක් දෙන්න වෙනවා නේ...
    බි. බි. එක කම්මැලි වෙන්නේ හරියට යුස් කරන්න දන්නේ නැත්නම්..
    නැතුව වෙන දෙයක් හින්දා නෙවෙයි..
    මම නම් බි. බි. එකට කැමති වෙන්න හේතුව ස්පිඩ් එක නම් මැක්සා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ekane saho cez 1,,man manzta cl nan kara,,manz Bamba walata genat dennam qa,,tawa eyage fredala set 1ma dunna qa,,

    mata kiyanawada colllliioooooooo meka a welawema chq kara ganna puluwan widiyak

    කොහොමත් සිම් එක දුන්නාම වැඩ කරන්නේ නැති වෙයි..
    අරුන් කොහොමත් පැයක් යයි කියයි.. ෆොන් එක ඔෆ් කරලා ඔන් කරන්න කියලා බයිලා ටිකක් කියනවා නේ..
    ඒ හින්දා චෙක් කර ගන්න නම් විදියක් නැති වෙයි..
    ඒ හින්දා මැන් ගේ අයි.ඩි. එක අහලා ෆොටෝ කොපි එකක් කර ගනින්..
    අනිත් එක..
    මැන් ඩයලොග් එකෙන් ද කියලා අහපන්..
    අරුන්ට පොඩි. අයි.ඩි එකක් දෙනවා ඩයලොග් ඩිලර්ස්ලා නම්..
    එක පෙන්නන්න කියපන්..
    කොහොමත් දන්නේ නැති එකෙක් නේ.. ඒ හින්දා කාත් එක්ක හරි යන්න...
    තනියෙන් යන්නේ නැතිව..

    කීය ද කිව්වේ සිම් 2 කට ම..
    පැකෙජ් එකක් නේ.. ප්‍රී පෙඩ් නෙවෙයි නේ...
    කොහොම ද මාසේට ගෙවන්න ඕන කිව්ව ගාණ..
    ඒ පැකෙජ් එකට කියන නමක් තියෙනවා ද කියලා අහලා මට කියන්න..
    මම විස්තර හොයන්නම්..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    HTC මොනවා ද මචන් ෆිචර්ස් හොද ෆොන් තියෙන්නේ..
    මොනවා හරි අවුලක් වුනාම රෙපයාර් කරන්න බඩුත් හොයා ගන්න ගෙමක් දෙන්න වෙනවා නේ...
    බි. බි. එක කම්මැලි වෙන්නේ හරියට යුස් කරන්න දන්නේ නැත්නම්..
    නැතුව වෙන දෙයක් හින්දා නෙවෙයි..
    මම නම් බි. බි. එකට කැමති වෙන්න හේතුව ස්පිඩ් එක නම් මැක්සා..

    monada kiyahanko dan inna appz ehema,,
    man nan whatsapp,,
    arawa mewwa tikaak dan innawa,,:love::love::love:
    dan purudui ban,,man me gya mase gatte ban,,
    9780 bold ekak,,aniwa ban,,uniqnz eka nan uncaomparble
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    කොහොමත් සිම් එක දුන්නාම වැඩ කරන්නේ නැති වෙයි..
    අරුන් කොහොමත් පැයක් යයි කියයි.. ෆොන් එක ඔෆ් කරලා ඔන් කරන්න කියලා බයිලා ටිකක් කියනවා නේ..
    ඒ හින්දා චෙක් කර ගන්න නම් විදියක් නැති වෙයි..
    ඒ හින්දා මැන් ගේ අයි.ඩි. එක අහලා ෆොටෝ කොපි එකක් කර ගනින්..
    අනිත් එක..
    මැන් ඩයලොග් එකෙන් ද කියලා අහපන්..
    අරුන්ට පොඩි. අයි.ඩි එකක් දෙනවා ඩයලොග් ඩිලර්ස්ලා නම්..
    එක පෙන්නන්න කියපන්..
    කොහොමත් දන්නේ නැති එකෙක් නේ.. ඒ හින්දා කාත් එක්ක හරි යන්න...
    තනියෙන් යන්නේ නැතිව..

    කීය ද කිව්වේ සිම් 2 කට ම..
    පැකෙජ් එකක් නේ.. ප්‍රී පෙඩ් නෙවෙයි නේ...
    කොහොම ද මාසේට ගෙවන්න ඕන කිව්ව ගාණ..
    ඒ පැකෙජ් එකට කියන නමක් තියෙනවා ද කියලා අහලා මට කියන්න..
    මම විස්තර හොයන්නම්..

    2500i ban qe,,eka tama,,mata clz ban bamba wala,,so eke set eke kollek ekka yanwa,,man biznz kara ban Mr,Beatz ekka ehema,,manz fattama genuine an,,siraaaa

    meka kohoma 1da kiyala ne sur natte