{Help}{Bike}

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    Machan la,

    49CC (maduruwa) brandnew bike ganna tiyenawada?

    Bike eka register kerane oneda?

    Padina ekata license oneda?

    License one nati model eka mokakda?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,941
    8,717
    113
    In Your Heart
    Maduruwa nam danne na . singer eke thiyenne bike nam . dan nam register karanna ona . a wagema helmet dagenath yanna ona . paddle deka thiyenawa nam license,insurance one na . (mama danna tharamin kiwwe)
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    දැන් රෙජිස්ටර් කරන්න ඕනා (බට් නෑ කියලා අල්ලනවා අඩුයි)
    පදින එකාට ලයිසන් ඕනා නෑ.

    -මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අයිතිකරු
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පදින එකාට ලයිසන් ඕනේ නැ

    එත් මදුරුවෝ රෙජිස්ටර් කරන්න වෙනවා

    පාරේදී හෙල්මට් එක දාන්න වෙනවා

    වයස හරි යනකම් හොරෙන් ශේප් එකේ පැදහන් හරි ගියායින් පස්සේ ලයිසන් එක අරන් හොද බයික් එකක් පැ දහන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    සොහොන;19719211 said:
    පදින එකාට ලයිසන් ඕනේ නැ

    එත් මදුරුවෝ රෙජිස්ටර් කරන්න වෙනවා

    පාරේදී හෙල්මට් එක දාන්න වෙනවා

    වයස හරි යනකම් හොරෙන් ශේප් එකේ පැදහන් හරි ගියායින් පස්සේ ලයිසන් එක අරන් හොද බයික් එකක් පැ දහන්

    thanks for the info machan, mata wayasa onawatat wada tiyenawa. eth license ganna kal yanawa, dan tiyena prashne mata immidiately wisanda gane one.

    ganna tanak kiyapan ko
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    thanks for the info machan, mata wayasa onawatat wada tiyenawa. eth license ganna kal yanawa, dan tiyena prashne mata immidiately wisanda gane one.

    ganna tanak kiyapan ko

    ඔය මදුරුවෝ ගොඩක් ලෙඩ බන් පාවිච්ච් කරපු ඒවානම් මලාට ගන්න එපා ලෙඩ වාට්ටු

    අලුතෙන් සිංගර් එකේ තියනවා එත් ලක්ෂ යට කිට්ටුයි
    :confused:

    මගේ හැටියට නම් මන් නම් උබට කියන්නේ ලයිසන් එක අරගන්න කියලා

    පුලුවන්නම් ct 100 එකකටවත් පලයන් සල්ලි තියනවා නම් සුපර් කබ් හරි ලිටිල් කබ් හරි ගණන් පරම්පරාවක් පාවිච්චි කරන්න පුළුවන්

    ඕවයේ යද්දී කවුරුවත් ගණන් ගන්නෙත් නැ බන්
    :sorry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    සොහොන;19719907 said:
    ඔය මදුරුවෝ ගොඩක් ලෙඩ බන් පාවිච්ච් කරපු ඒවානම් මලාට ගන්න එපා ලෙඩ වාට්ටු

    අලුතෙන් සිංගර් එකේ තියනවා එත් ලක්ෂ යට කිට්ටුයි
    :confused:

    මගේ හැටියට නම් මන් නම් උබට කියන්නේ ලයිසන් එක අරගන්න කියලා

    පුලුවන්නම් ct 100 එකකටවත් පලයන් සල්ලි තියනවා නම් සුපර් කබ් හරි ලිටිල් කබ් හරි ගණන් පරම්පරාවක් පාවිච්චි කරන්න පුළුවන්

    ඕවයේ යද්දී කවුරුවත් ගණන් ගන්නෙත් නැ බන්
    :sorry:

    aluth ekak gannawa bun. NO LICENSE