Help - Birth certificate Translate for VISA

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28
    Birth certificate Translate karanna oney neda VISA ganna

    Father ge job eka wage ewa English walata convert karaddi ..name of the job da,,profession area ekada danne? English walin hariyatama sinhala profession name eka ganna amaru nam mokada karanne

    mokakda fathers Profession eka 100% correct word eka dana eke wedagathkama

    thanks
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මරදානට ගිහිං ට්‍රාන්ස්ලේට් කරගනින් ලැම්බට්. උබ නෙමේ රට ගිය පළමු කෙනා ලංකාවේ.:angry:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,622
    2,325
    113
    මරදානට ගිහිං ට්‍රාන්ස්ලේට් කරගනින් ලැම්බට්. උබ නෙමේ රට ගිය පළමු කෙනා ලංකාවේ.:angry:

    :yes::yes::yes:

    oka karanna innawa wenama sworn translators e aya karana eka vtrai valid
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මරදානට ගිහිං ට්‍රාන්ස්ලේට් කරගනින් ලැම්බට්. උබ නෙමේ රට ගිය පළමු කෙනා ලංකාවේ.:angry:

    oya fatherge job eka wage ewa hariyatama translate karanna oney da?
    nathnam area of proffession demmama athi da

    Maradane kotanada ban??

    thanks
     
    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    Birth certificate Translate karanna oney neda VISA ganna

    Father ge job eka wage ewa English walata convert karaddi ..name of the job da,,profession area ekada danne? English walin hariyatama sinhala profession name eka ganna amaru nam mokada karanne

    mokakda fathers Profession eka 100% correct word eka dana eke wedagathkama

    thanks

    ඕවා ට්‍රාන්ස්ලේට් කරන්න වෙනම දිවුරුම් දුන් භාෂා පරිවර්තකවරු ඉන්නවා බං. උන් දන්නවා කරන්න ඕනෙ දේ. උන් ඇරෙන්න වෙන අයට එහෙම පරිවර්තනය කරන්න බෑ. ඒවා පිළිගන්නෙ නෑ. ඔය පරිවර්තකවරු හැමතැනම ඉන්නවා. කැම්පස් ළඟ, උසාවි ළඟ ගොඩක් කට්ටිය හොයාගන්න පුළුවන්.සමහර ප්‍රාදේශිය සභා වලත් ඉන්නවා. එහෙම එකෙක් හම්බ වෙලා වැඩේ කරගනින්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    For just a visa the embassy or the consulate will accept a document by a sworn translator, which is easy to do.
    Otherwise get an English translation on a proper pre-printed form, from the RGO office. In the long run this will be useful anywhere.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රජයේ ඩොකියුමන්ට්ස් ට්‍රාන්ස්ලේට් කරනකොට ආණ්ඩුවේ තැනකට යන්න, සමහර එම්බසි වලින් පිට තැන් වල ට්‍රාන්ස්ලේට් කරන ඒවා පිළිගන්නේ නෑ. ඔයා කොළඹින් දුර නම් ඉන්නේ තමුන්ගේ නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, AG ඔෆිස් එකෙන් අවශ්‍යතාවය කියන්න. නැත්නම් බත්තරමුල්ලේ රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට යන්න එතන තමයි ඕක කරගන්න නිවැරදිම තැන. මතක විදියට උදේම ගියොත් දවල් 12ට ඉස්සෙල්ල වැඩේ කරගන්න පුළුවන්.

    http://www.rgd.gov.lk/web/index.php/si/

    රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව
    අංක : 234/A3,
    ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
    බත්තරමුල්ල,
    ශ්‍රී ලංකාව

    +94 112 889 488 - 489
    +94 112 889 491
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රජයේ ඩොකියුමන්ට්ස් ට්‍රාන්ස්ලේට් කරනකොට ආණ්ඩුවේ තැනකට යන්න, සමහර එම්බසි වලින් පිට තැන් වල ට්‍රාන්ස්ලේට් කරන ඒවා පිළිගන්නේ නෑ. ඔයා කොළඹින් දුර නම් ඉන්නේ තමුන්ගේ නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, AG ඔෆිස් එකෙන් අවශ්‍යතාවය කියන්න. නැත්නම් බත්තරමුල්ලේ රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට යන්න එතන තමයි ඕක කරගන්න නිවැරදිම තැන. මතක විදියට උදේම ගියොත් දවල් 12ට ඉස්සෙල්ල වැඩේ කරගන්න පුළුවන්.

    http://www.rgd.gov.lk/web/index.php/si/

    රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව
    අංක : 234/A3,
    ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
    බත්තරමුල්ල,
    ශ්‍රී ලංකාව

    +94 112 889 488 - 489
    +94 112 889 491

    මමත් කලේ මෙතනින්. කොපි දෙකක් ගත්තා අලුතින්ම. 500යි එකකට ගියේ. පිළිගැනීම 100%.. නමුත් මෙතනින් ට්‍රාන්ස්ලේට් කරපු ඩොක්ස් ටික අරගෙන යන්න කලින් නම බලපන්. උන් විදිනවා සමහර වෙලාවට.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමත් කලේ මෙතනින්. කොපි දෙකක් ගත්තා අලුතින්ම. 500යි එකකට ගියේ. පිළිගැනීම 100%.. නමුත් මෙතනින් ට්‍රාන්ස්ලේට් කරපු ඩොක්ස් ටික අරගෙන යන්න කලින් නම බලපන්. උන් විදිනවා සමහර වෙලාවට.
    ඒ ගැනනං කතාකරල වැඩක් නෑ හැම ඩොකියුමන්ට් එකකම corrected by stamps 3-5ක් තියෙනවා..... අමු කාලකන්නි........ අපි වැඩකරපු තැනක ඔහොම වුනානන් අපිට පයින් ගහලා එළවන්නේ......
    අකුරෙන් අකුර චෙක්කරන්න. අකුරක් ඉලක්කමක් වැරදියි කියන්නේ සදා අනාතයි...........