Birth Certificate English Translation

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    DS Division Office eken Birth / Marriage Certificate Translate karagena Foreign Office eken Certified karagaththama harine?

    Battaramulle me dawas wala polime indala Corona hadaganna bayai ban... Me tike Passport office eketh pattama senga...

    මචන් ල මගේ පුතාගේ උප්පැන්නේ තියෙන්නේ නොමිලේ නිකුත් කරනලදී කියල.. ලේකම් කාර්යාලයන් ඇහුවම කිව්වා 2020 ඒවා තාම සිස්ටම් දාල නැහැලු

    එකත් ට්‍රාන්ස්ලටේ කරගන්න පුළුවන් වෙයි ද ?
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මචන් Birth Certificate එක English වලට Translate කරගන්න ඕනෙ. කොහොමද හරියටම කරගන්නෙ. Department of Register General website එකට ගිහින් බැලුවම කියල තියන දේවල් තේරෙන්නෙ නෑ.

    1. Department of Register General
    2. DS Division office
    3. Sworn Translators

    මේ තුන් ගොල්ලොම සිංහලෙන් තියන Birth Certificate English වලට Translate කරනවද

    කොතනින් කරගන්න එකද Foreign visa වලට හෙම translate කරනවනම් පිළිගන්නෙ.
    අර කිලෝමීටර් ගානක් පෝලිමේ ඉන්න වෙයිද department of register general වලින් කරගන්නවනම්
    0712304062 Mr. Indunil - Sworn Translator - Battaramulla
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,734
    1,483
    113
    Registar general eken karana eka hodai. Eka pitapathakata 600k gannawa..lokuuu polimaka inna na. 9a weddima palayan. Habai adurana kenek naththan dan drnne hariyatama sathiyakin wage.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම marriage certificate එක translate කරගත්තේ AG office එකක ඉන්න sworn translator කෙනක් ගෙන් government logo එක තියන original paper එකේ තමයි ආවේ :yes: birth certificate එක නම් බත්තරමුල්ලෙන් ගත්තේ :yes:
    kohe AG office ekenda bn krgatte ?
    kochchara welawak gyd bn translate krgnna

    ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල කරනවා. කෙලින්ම ගිහින් අහන්න. ඔනේ තැනකින් කරලා දේනවා.
    onima DS office ekaka aniwaryen sworn translator kenek innwda mcn
     
    Last edited: