[HELP] blog වලට සිංහල ෆොන්ට් එකක්?????

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    [HELP] blog වලට සිංහල ෆොන්ට් එකක්?????

    දන්න කවුරුහරි තේරෙන විදිහට කියලා දෙනවද බ්ලොග් එකට ෆොන්ට් එකක් දාගන්නෙ කෙහොමද කියලා. ගොඩක් ලොකු උදවුවක්. ඒ වගේම ගොඩක් ලොකු හදිස්සියක්...

    ගොසිප් ෆොන්ට් එකක් දාගන්න විදිහ තමයි දැනගන්න ඕනෙ...
     

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    මේක බලන්න කරන හැටි තියෙනවා


    අනේ මචං 10kbps ස්පීඩ් එකක් තියෙන්නෙ. පුළුවන් නම් කරන විදිහ ටයිප් කරලා දාහන්කො. ලොකුම උදවුවක්.:(
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අනේ මචං 10kbps ස්පීඩ් එකක් තියෙන්නෙ. පුළුවන් නම් කරන විදිහ ටයිප් කරලා දාහන්කො. ලොකුම උදවුවක්.:(

    මගෙත් ඒ ස්පීඩ් එක තමයි තියෙන්නේ Dialog Unlimited එකක් නිසා. ඔයාට හෙල්ප් එකක් කරන්න ඕනේ නිසා මම ඕක හොයලා දැම්මේ ඉන්ටනෙට් එකෙන්. මම ඕක කරලා නැහැ Video එක බැලුවෙත් ටිකයි.

    Download කරගෙන බලන්න මේ Link යන්න https://www.ssyoutube.com/watch?v=Le3LHWmgBjk&feature=youtu.be
     
    Last edited: