help,, blogspots.com adsence ??

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
mchnla, blogspot bolg 1k palaweni para adsence apply karala aul giyoth mokada wenne,???
aluthinma site 1k hadan onada?:dull::baffled:

+ Add authors gihin wena email 1k add karala aye illanna berida?? (kalin blog ekama)
AFb5cE0.jpg
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ad sense උන් නොදුන්නොත් එකට හේතුවක් එවයි බන්.එක හදලා ආයේ ඉල්ලන්න. ඒ උනත් බන් හොද ඩොමේන් එකක් අරන්ම කරපන්.:)
     

    denukad

    Junior member
  • Feb 6, 2011
    97
    8
    18
    dubai
    Blogger wala adsense enable කරාම athi.. වෙන domain ekak use කරනවානම් thama adsense apply කරන්න ඕනේ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    u kiyanne blog eke ####.blogspot.com wenuwata aluth domain 1k add karanna kiyalada? ehema karoth aye apply karanna puluwanda?
    aduwata (or free ) domain ganna then dannawada??


    ඔව් බන්, .com වගේ ටොප් ලෙවල් එකක් දාපං.
    ෆ්‍රී ඩොමේන් ගන්න එපා.
    මේකේ හිටියා SeedMe කියලා පොරක්. ඌ රුපියල් 100ට ඩොමේන් දුන්නා.
    පොඩ්ඩක් මැසේජ් එකක් දාලා බලපන්.

     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦

    ඔව් බන්, .com වගේ ටොප් ලෙවල් එකක් දාපං.
    ෆ්‍රී ඩොමේන් ගන්න එපා.
    මේකේ හිටියා SeedMe කියලා පොරක්. ඌ රුපියල් 100ට ඩොමේන් දුන්නා.
    පොඩ්ඩක් මැසේජ් එකක් දාලා බලපන්.


    Ayi bn Free domain epa kiwwe. Advertising karaddi awulda..?