Debit card එකෙන් ගෙවන්න පුළුවන් ඕනෑම සයිට් එකකට. සමහර බැංකු මේ Online Payment facility එක disable කරලා තියෙන්නේ. එතකොට එයාලගේ call center කතා කරලා activate කරගන්න. Credit Card ඕනම කියලා ප්‍රශ්නයක් නෑ.
Commercial/Sampath/HSBC try karapan. ewa ona dekata OK.