නාරාහේන්පිට ඉදලා රාජගිරියට යන්න පුලුවන් බස් මොනවාද ? පොඩි help එකක් දෙන්න
buddikahl Member Nov 16, 2011 1,110 132 0 UVA Nov 26, 2018 #1 නාරාහේන්පිට ඉදලා රාජගිරියට යන්න පුලුවන් බස් මොනවාද ? පොඩි help එකක් දෙන්න
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,759 6,200 113 🇨🇦🍁 Nov 26, 2018 #2 103 නාරාහේන්පිට පිටකොටුව බස් එකක නැගල බොරැල්ල සේනානායක හන්දියෙන් බැහැල 177 ගන්න රාජගිරියට යන්න නැත්තන් බොරැල්ල හන්දියටම ගිහින් 170,190 ගනින්
103 නාරාහේන්පිට පිටකොටුව බස් එකක නැගල බොරැල්ල සේනානායක හන්දියෙන් බැහැල 177 ගන්න රාජගිරියට යන්න නැත්තන් බොරැල්ල හන්දියටම ගිහින් 170,190 ගනින්
downx Well-known member Feb 8, 2008 2,353 514 113 Nov 26, 2018 #3 මෙන්න හරියටම https://www.elakiri.com/forum/showthread.php?t=1865239