HELP CAR එකක් ගන්නකොට බලන්න ඕනේ මොනවාද ?

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    HELP CAR එකක් ගන්නකොට බලන්න ඕනේ මොනවාද ?

    AUTO CAR එකක් ගන්න ඉන්නේ.... මොනාද බලන්න ඕනේ කියල නම් මේ ලෝකේ දෙයක් දන්නේ නෑ පුළුවන් නම් කව්රුහරි පොඩි විස්තරයක් දන්න ලොකු උදව්වක් :D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    1) car eka wate agilen thattu karala balanna...bol sound ekak enawanan e happila hadapu places.

    2)car eka drive karala balanna,podi walaka ehema dala shocks balanna,wangu kapala CV joint ehema balanna.Car dashboard light check karanna.error codes ehema blink wenawada kiyala start karankota.

    3)Car eka yata balanna under damage wela tiyewada kiyala...

    4)Bonet ekai diki ekai arala condition eka balanna....

    Kohomath 2nd hand car ekak gannakota tawa 1-2 lax athe tiyan inna repairs walata...
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    1) car eka wate agilen thattu karala balanna...bol sound ekak enawanan e happila hadapu places.

    2)car eka drive karala balanna,podi walaka ehema dala shocks balanna,wangu kapala CV joint ehema balanna.Car dashboard light check karanna.error codes ehema blink wenawada kiyala start karankota.

    3)Car eka yata balanna under damage wela tiyewada kiyala...

    4)Bonet ekai diki ekai arala condition eka balanna....

    Kohomath 2nd hand car ekak gannakota tawa 1-2 lax athe tiyan inna repairs walata...

    ela machan godak thankz meka ganna inne swift ekak 2003 box model japan so special monahari eke balanna thiyenawada ????? :rolleyes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    වාහන නං රත්තරං ඇන්ඩ් ඩී අයි ජි තමයි

    බම්ප්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහනේ ඔටෝ කිව්වා නේද. අංශක 45 වගේ ආනතියක් තියන කන්දක් නග්ගනකොට කන්ද මුදුනට යන්න කලින් මැද හරියෙන් නවත්තන්න. ගියර් එක "ඩී " පොසිෂන් එකේ තියෙද්දී බ්රේක් එක අතැරලා බලන්න වාහනේ පස්සට එනවද කියල. එහෙම පස්සට යනවනම් "ඩී " එකේ තියෙද්දී ඒ වාහනේ ගියර් බොක්ස් එක හොඳ නැහැ.
    තැනිතලාවක තියෙද්දී "ඩී " එකට දැම්මම වාහනේ හෙමින් ඉස්සරහට යන්න ඕන අක්සිලේටරය පාගන්නේ නැතුව. එහෙම යන්නේ නැත්තම් එත් ගියර් පෙට්ටිය අබලන් තමයි. ටෙස්ට් ඩ්‍රයිව් එකක් යනවනම් විනාඩි 20 වත් වාහනේ දුවන්න. චෙක් එන්ජින් එක රීසෙට් කරලනම් විනාඩි 20ක් 30 ක් දුවද්දී ආයේ පත්තු වෙනවා.