Help : Chrome එකේ ලොකු අවුලක් බන්

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Help : Chrome එකේ ලොකු අවුලක් බන්

    මොකක් හරි ක්ලික් කලාම එක එක වෙන සියිට් එකේ ඕපන් වෙනව
    තුන් පාරක් වගෙ ක්ලික් කරන්න ඕන එලකිරි ත්‍රෙඩ් එක ඕන වෙන්න...අනික් වචනයක් ක්ලික් කරත් පලමු හා දෙවන ක්ලික් කිර්‍රිම් වලට වෙන සට්යිට් ඕපන් වෙනවා,

    EXAMPLE:
    ""//www.superadexchange.com/a/display.php?r=1513115&treqn=1399291470&runauction=1&crr=0033f40c6002d3337833,A0ZTQwT16ee5a4bfa55fb3e1fb2&cbrandom=0.6391230785759503&cbtitle=&cbiframe=0&cbWidth=1280&cbHeight=845&cbdescription=&cbkeywords=""

    ඔන්න ඔයවගෙ සයිට් දෙකක් පලමු ක්ලික් කිර්‍රිම් වල ඕපන් වෙන්නෙ

    තුන්වෙන් වෙනි පාර ඒක ක්ලික් කලාමයි ඕනදේ ඕපන් වෙන්නෙ

    මේ විදිහට ලින්ක් එකක් ඕපන් කරගන්න තුන්පාරක් ක්ලික් කරන්න ඕන
    මොකක්ද බන් මේකට කරන්නෙ

    හොද Antivirus එකක් දීපන්කො free එකක්
    ස්තුතියි