computer වැඩ්ඩො එන්නෝ help plz.
මචන්ස්ල desktop machine එකේ screen Resolution වෙනස් කරන්න ගිහින් දැන් com එක on වෙන්නෙ නෑ බන්
.on උනත් moniter එකට signal එන්නෙ නෑ.එ් උනාට safe mode on කරන්න පුලුවන්
.එ්ත් resolution වෙනස් කරාට හරියන්නෙ නෑ.එනේ උදව්වක් කරපන් කොලුවනේ.

Last edited: