තියනවා.....
කේ සෝන් හෝ සචිත් කියන කුකුළන් දෙදෙනාගෙන් එකෙකු කන්සල්ට් කරන්න.


තියනවා.....
කේ සෝන් හෝ සචිත් කියන කුකුළන් දෙදෙනාගෙන් එකෙකු කන්සල්ට් කරන්න.


ah ehema wenna athi.man kiwwe mage personal eka gena.
![]()

Anika ithin wifi hinda wena ekek password hoyagena wenama use karanawath athi
ow ithin Data usage meter ekak wage dammanam puluwan.
e wagema os eketh network usage meter ekak thiyanwa. eka clear kare naththam ithin eketh mark wenwa.
Ubalage use karana router eka mokadda?එකත් හොයල බැලුව .....එහෙම එකෙකුත් හොයා ගන්න නෑ බන් ....
TP-LINK
Model : W8951ND

Oke QoS thiyanawa. Balapan reports ganna widiyak athi.
Naththan ithin one nathi site block karala dapan.
අන්න මරු වැඩේ.දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකෝ..



)ආාා උඹද එතකොට අපේ IT Department එකේ ඩේටා ඉවර කරන හාදයා.
හිටපං මේ ත්රෙඩ් එකත් උඹට විරුද්ධව සාක්ෂියක් විදිහට භාවිතා කරනවා.
මං හෙඩ් ඔෆිස් එකටත් දැනුම්දීලා තියෙන්නේ..



QoS මොකක්ද බන් ...කොහොමද බලන්නේ .....
site බ්ලොක් කරන එක නම් ලගදීම head office එකෙන් කරලා දෙයි බ්රෝ ......
Oya routare setting hadana thana athi ban quality of service kiyala ekak. Eke poddab balapan logs ganna puluwanda kiyala. Ekema athi site block karana ewath.


is that your wifi router support SNMP protocol ?
if it supports you can run PRTG or solarwinds software to get the graph of data usage by ip address of the PC.

