මට Counter strike game එක ගැන විස්තර ටිකක් දැනගැනීමට ඕන...:nerd: ඒක online විතරද ගහන්න පුලුවන්?නැත්තම් single player play කරන්නත් පුලුවන්ද?:dull: onboard 128MB VGA වලින් ගහන්න පුලුවන්ද?:rofl: