Help...Duplicate vehicle certificate

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    මම පෙරුම් පුරලා පුරලා වාහනයක් ගන්නම බලන්ඩ ගියා, වාහනයේ මිල කන්ඩිශන් එක ඔක්කොම හොන්දටම හොන්දය් ඒත් වාහනයේ පොත ඩුප්ලිකේට්. මම දන්න විදිහට ලන්කාවේ ඩුප්ලිකේට් පොත තියෙන වාහන වල මාකට් එක ගොඩක් අඩුය් නේද. මේ පිලිබදව දන්න අය මට උදව් කරන්න. මේ වාහනේ තියෙන මාර්කට් prize එකට වඩා රු. ලක්ශයක් අඩුවෙන් දෙනවා මේක මම ගන්ඩද ඔයාලගෙ අදහස මොකක්ද.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    RMV eken check karaganna puluwan giyanam. mama eka parak check kara gaththa ethana eliye kakko innawa. ekek allagahthtanam wahane number eka dunnanam un check karala denawa. podi something ekak denna wenawa ithin :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගන්න එපා .. විකුනන්නත් අමාරුයි... ඔරිජිනල් පොත නැති නිසා පසුකාලීනව උසාවි වල රස්තියාදු වෙන්න වෙයි..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ගන්න එපා .. විකුනන්නත් අමාරුයි... ඔරිජිනල් පොත නැති නිසා පසුකාලීනව උසාවි වල රස්තියාදු වෙන්න වෙයි..

    උසාවි ගානේ රස්තියාදු වෙන්න නම් ඔනේ නෑ.Rර්‍MV එකෙන් චෙක් කරල බලල ගන්න ඔනේ. හෑබෑයි විකුනන්න අමාරුයි. ඒ හින්දා යන මිලට වඩා ලක්ශ තුනකට කිට්ටුව අඩුනම් විතරක් ගන්න. අනික Open papers නම් ගන්න එක ටිකක් risk
     
    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    උසාවි ගානේ රස්තියාදු වෙන්න නම් ඔනේ නෑ.Rර්‍MV එකෙන් චෙක් කරල බලල ගන්න ඔනේ. හෑබෑයි විකුනන්න අමාරුයි. ඒ හින්දා යන මිලට වඩා ලක්ශ තුනකට කිට්ටුව අඩුනම් විතරක් ගන්න. අනික Open papers නම් ගන්න එක ටිකක් risk

    THANKS okkotama
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පොත නැතුව වාහනයක් අව්ල් වගේ නේද බන් :rolleyes: