help ekak diyan mcn

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං 90k වගේ ගන්න පුලුවන් හොදම lap එක මොකක්ද
    Programming කරන එකෙක්ට.ගන්න හොද තැනකුත් කියන්න.
     
    • Like
    Reactions: tharindu455

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ප්‍රෝග්‍රැමින් වලට 90ක ලැප් ඕනි නෑනෙ බන්.:baffled: ඩෙඩිකේටඩ් GPU එහෙම ඔනෙම නෑනෙ ප්‍රෝග්‍රැමින් වලට.:oo:
    උබ වර්චුවල් මැශින් යූස් කරනවනම්, ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඩිවෙලොප් කරනවනම් ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ වගේ යූස් කරල, හොද රැම් එකක් තියෙන එකක් ගනින් 8GB වගේ.:yes::yes::yes:
    CPU එහෙම හොඳ i3 එකක් හරි බේසික් i5 එකක් තිබුනම ඇතිවෙයි.:cool:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    මචං 90k වගේ ගන්න පුලුවන් හොදම lap එක මොකක්ද
    Programming කරන එකෙක්ට.ගන්න හොද තැනකුත් කියන්න.

    Contact Yuraj Elakiri member

    1521969_648173291939158_2802141444209351237_n.jpg




     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mn lagadi gatta lap ekak unity eken. asus ekak 89 ta bande nm hodai

    Unity එකෙන් ගන්නෙ උඹට පිස්සුද බන්?:angry::angry:
    මේකෙ කොච්චර එවුන් ටොකු ඇන ඇන කියනව ඕකෙන් ගන්න එපා කියල, අරගෙන වුන දේවල් කොච්චර නම් කිව්වද.:angry::angry::angry:
    උන්ගෙන් ගන්නකොටනම් අයිත් නෑ "Customer is the King" අපිට දේවත්වයෙන් සලකන්නෙ. :yes:
    හැබැයි වොරන්ටි ක්ලේම් කරන්න ගියොත් ඉතින් "Kiss my A$$ Sinhalayo!" තමා. :baffled::baffled:
    Customer ව පොල්කුඩු ගානට දාල සලකන්නෙ. :sorry::sorry:
    හොද මැර ටයිප් කොල්ලො දෙතුන් දෙනෙකුයි හොඳට කුණුහරුප පලන්න පුලුවන් එකෙක් එක්ක ගියොත් මොකක්හරි යූස්ඩ් කෑල්ලක් දාල අටවල දෙයි. නැත්නම් සොරි තමා.
    සල්ලියි මහන්සියයි අමතක කරල දාන්න තමයි වෙන්නෙ.:yes::yes:

    අඩුම තරමින් මේකවත් දැක්කෙ නැද්ද බන්, මේක එකක් විතරයි මචන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1758191
     
    Last edited: