Help Ekak Ona !!!!!!!!

vihangaboy

Member
Dec 9, 2010
421
12
0
සින්දුවක කටහඩ අයින් කරන්න ක්‍රමයක් කියන්නකෝ මචන් ? මම බ්ලොග් එකක එක සොෆ්ට්වෙයා එකක් දැක්කා. ඒකේ වයිරස් කේස් එකක් මචන්
ඔයාල කොම් එකට දාල තියෙන , දන්න, ලේසි විදිහක් කියන්න මචන් !!
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1075673 මෙන්න බඩු..... :)

    මට නියම සොෆ්ට්වෙයාර් එකක් හම්බුනා මගේ පොඩි වැඩකට හොයද්දි .. මේකෙන් අපිට සින්දුවක වොයිස් එක අරන් දාලා මියුසික් ට්‍රැක් එක සේව් කර ගන්න පුළුවන් .. සිංහල සින්දු වලදී නම් පොඩි පොඩි වෙනස් කම් කරල එජස්ට් කරගන්න වෙනවා .. නැත්තන් ඒලියන් සවුන්ඩ් තමා එන්නේ .. :P

    AV music Morpher Gold

    TORRENT DOWNLOAD HERE

    MEDIAFIRE LINK

    ගත්ත තැන තිබ්බ ස්ක්‍රීන් ෂොට් ටිකක් දාන්නම් කොහොමද කරන්නේ කියල ලාවට තේරුම් ගන්න ... මගේ වැඩේ නම මරුවට මේකෙන් කරා ... බලල නිකන් යන්න එපා :no: බම්ප් එකක් දාලා හරි කොම්මෙන්ට් එකක් දාලා හරි යන්න .. :D


    free-tutorials-project6_clip_image001-mmg4.jpg


    free-tutorials-project6_clip_image001_mmg4.jpg


    free-tutorials-project6_clip_image001.jpg
     
    • Like
    Reactions: vihangaboy

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වෝකල්ස් සිංදුවකට මික්ස් කරලා master කරද්දී ඔක්කොම සවුන්ඩ්ස් එකට bind කරලා තියෙන්නේ ඒවාගෙන කටහඬ අයින් කරන්න බෑ :no:

    පිදුරු ගොඩෙන් ඉඳිකටු හොයන්න බෑ වගේ තමයි