මචන්ලා මම දැක්ක ලගදී එළකිරි එකේ thread එකක් තිබ්බ media fire වගේ site වලින් direct download කරන්න පුළුවන් සොෆ්ට්වරේ එකක් ගෙන උබල ගාව තියෙනවනම් මට දීපල්ලකෝ .. :P:P:P