Help Elakiriyans...!

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,575
    5,851
    113
    @ගෙදර
    Guys gals podi prasnayak thiyeno..

    lankawe mila pitarata laaba top 10 products monawada?

    ***wadi illumak thiyenna ona products (easy to sell)
    ***be as much specific as u can

    1. Cars
    2. Alcohol (ex.JOHNNY WALKER)
    3?
    4?
    5?
    6?
    7?
    8?
    9?
    10?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    • චීස් වගේ milk ප්‍රඩක්ට්ස්
    • mobile phones
    • Electronic ගැජට්ස්

    ෆෝන් නම් ලංකාවෙ ගොඩක්ම අඩුයි කියන්න බැහැ
    කෙලින්ම US ප්‍රයිස් එක හරි චයිනා වල ප්‍රයිස් කම්පෙයා කරොත් නම් ලංකාවෙ ගනන් වැඩියි, ඒ ඇරුනම අනෙක් රටවල ගොඩක් ඒවයෙ ප්‍රයිස් එක ලංකාවට වඩා වැඩියි.
    අපේ ඔෆිස් එකේ රටවල් කීපයක බ්‍රාන්චස් තියනවා US ඇරුනම ගොඩක් රටවලට ෆෝන් සහ ලැප්ටොප් ලංකාවෙන අරන් යවන වෙලාවල් තියනවා එහෙම යැවුවත් ලාබයි
     
    • Like
    Reactions: LZP1992

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ෆෝන් නම් ලංකාවෙ ගොඩක්ම අඩුයි කියන්න බැහැ
    කෙලින්ම US ප්‍රයිස් එක හරි චයිනා වල ප්‍රයිස් කම්පෙයා කරොත් නම් ලංකාවෙ ගනන් වැඩියි, ඒ ඇරුනම අනෙක් රටවල ගොඩක් ඒවයෙ ප්‍රයිස් එක ලංකාවට වඩා වැඩියි.
    අපේ ඔෆිස් එකේ රටවල් කීපයක බ්‍රාන්චස් තියනවා US ඇරුනම ගොඩක් රටවලට ෆෝන් සහ ලැප්ටොප් ලංකාවෙන අරන් යවන වෙලාවල් තියනවා එහෙම යැවුවත් ලාබයි

    Ape moda biz 🦧 🦍 gihilla genne low quality badu ban
    Eka tamay ganan adu ikmanata kadenne
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,851
    113
    @ගෙදර
    ෆෝන් නම් ලංකාවෙ ගොඩක්ම අඩුයි කියන්න බැහැ
    කෙලින්ම US ප්‍රයිස් එක හරි චයිනා වල ප්‍රයිස් කම්පෙයා කරොත් නම් ලංකාවෙ ගනන් වැඩියි, ඒ ඇරුනම අනෙක් රටවල ගොඩක් ඒවයෙ ප්‍රයිස් එක ලංකාවට වඩා වැඩියි.
    අපේ ඔෆිස් එකේ රටවල් කීපයක බ්‍රාන්චස් තියනවා US ඇරුනම ගොඩක් රටවලට ෆෝන් සහ ලැප්ටොප් ලංකාවෙන අරන් යවන වෙලාවල් තියනවා එහෙම යැවුවත් ලාබයි

    Thanks bro for the info :love:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    cheese , chocolate , perfume , Alcohol , indiayawalin wage nam Saree genna puluwan ,
    Nescafe wage ewa.