[HELP] English වැඩ්ඩො එන්න

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
[HELP] English වැඩ්ඩො එන්න

මචන් මට මේ මේ චේදයේ තේරුම පොඩ්ඩක් සරල විදිහට විස්තර කරලා දෙනවද ? මට මේකේ කියල තියෙන එක හරියටම තේරෙන්නේ නැහැ .. මේකේ හරියටම තේරුම් ගත්ත කෙනෙක් මට උදව් කරන්න .. මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් මට මේ assignment එක කරන්න බැරි වෙනවා

The Assignment:
Design an embedded system to assist people to understand the
principles of the game of billiards.
The basic system is to incorporate a camera looking down onto the
billiard table to monitor the shots taken and a projector similarly
placed to project the track of the movement of the balls from the
previous position to the current position onto the billiard table.
Teams can add other functionality if considered appropriate.
 
IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Nirmanaya karanna system ekak minissunta udaw wenna billiard(pool) game eke neethi gana. E systeme eke camera ekak place karala gahana shot monitor karanna and shot ekak play kalaama balls wala movements project karanna kalin thibuna thanai anthimata navathuna thanai pool board eke, team ekata thaman kamathi galapena dewal add kalata kamak naha.

    sorry sinhala wachana dan naha samahara
     
    • Like
    Reactions: perfectenamy

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිස්ටම් එකක් ඩිසයින් කරන්නලු මිනිස්සුන්ට බිලියඩ් ගේම් එකේ මූලීක සිද්ධාන්ත ගැන කියල දෙන්න..

    සිස්ටම් එක හදන්න ඕනි කැමරා එක ටේබල් එකේ ගහන ෂෝටස් මොනිටර් කරන්න සහ බෝලෙ කලින් තිබ්බ තැන ඉඳන් දැන් තියෙන තැනට එන විදිය ට්‍රැක් කරන්න පුලුවන් විදියට..

    ටීම් එකට ඕනි නම් ගේම් එකේ තියෙන අනිත් කොටසුත් ඇඩ් කරන්න පුලුවන්ලු සුදුසු විදියට!:)
     
    • Like
    Reactions: perfectenamy

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    Nirmanaya karanna system ekak minissunta udaw wenna billiard(pool) game eke neethi gana. E systeme eke camera ekak place karala gahana shot monitor karanna and shot ekak play kalaama balls wala movements project karanna kalin thibuna thanai anthimata navathuna thanai pool board eke, team ekata thaman kamathi galapena dewal add kalata kamak naha.

    sorry sinhala wachana dan naha samahara

    thanks machn eath mata thiyena awula shot eka gahuwama ea record eka passe project kalata therumak naha ne.. eken pool game eke priciples gana pennanna baha ne. eath meke kiyala thiyena widihata uba kiyapu eka hari
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මෙතන තියෙන විදියට ඊලඟට ගහන්න සුදුසුම විදිය ඉරි වගේ දෙයකින් පෙන්නන්න වෙනව..

    anna ow ... ohoma deyak thamai wenna one .. ekai practical... eath me chedayen ohoma ekak gana kiya wenawada
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    anna ow ... ohoma deyak thamai wenna one .. ekai practical... eath me chedayen ohoma ekak gana kiya wenawada
    හරියටම කියවුනෙ නැතත් එහෙම තමා කරන්න වෙන්නෙ නේ? "projector similarly suitable places to project the track of the movement of the balls"
    suitable wage specific word eka nathi eka thama awula..
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    හරියටම කියවුනෙ නැතත් එහෙම තමා කරන්න වෙන්නෙ නේ? "projector similarly suitable places to project the track of the movement of the balls"
    suitable wage specific word eka nathi eka thama awula..

    ow ban... anika balapan meke wakya kadanne nathuwa eka digata adagena gihilla thiyena hati:angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ow ban... anika balapan meke wakya kadanne nathuwa eka digata adagena gihilla thiyena hati:angry:
    ගේම් එක ස්ටාට් එකේ ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් පියවර 5-6ක් කරන විදිය සහ හැම පියවරදිම ඊලඟට ගහන්න සුදුසුම තැන පෙන්නුවනම් හරි!;)
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ගේම් එක ස්ටාට් එකේ ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් පියවර 5-6ක් කරන විදිය සහ හැම පියවරදිම ඊලඟට ගහන්න සුදුසුම තැන පෙන්නුවනම් හරි!;)

    ela thanks machan... mama ehenm ea part eka add karanawa... nathnam oke therumak na ne...:D
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ela thanks machan... mama ehenm ea part eka add karanawa... nathnam oke therumak na ne...:D
    එළකිරි!
    11.gif