fb post එකක් boost කරාට පස්සේ ඒකේ text edit කරන්නේ කොහොමද?එහෙම කරන්න පුලුවන්ද? මට පොඩ්ඩක් කරන විදිය path එක කියන්න පුළුවන්ද?මම පොඩ්ඩක් හොයල බැලුවා පරණ වීඩියෝ නම් තියෙනවා ඒත් මට කරගන්න බැරි වුනා ඒ විදියට.