Thanks kollaney
Machan Affedevit , Grama sewaka sahathika ehema ellana seen tiyenawada??
ග්‍රාමයා එක්ක කතා කරල බලන්න ID 1a argena giyanum hari yai..
Sampath num ID 1ta denawa..
podduk decent pita yanna. salli hodata tiyana wedgath mahthmayek wage. Lankawe aedumata thamai salakanne.
Thanks kollaney
Machan Affedevit , Grama sewaka sahathika ehema ellana seen tiyenawada??



මචන්ල මගෙ BOC එකේ FD certifiacateඑකක් නැති වෙලා
මට BOC එකේ තව Saving Ac,FD එහෙමත් තියෙනව
කොහොමද නැති වෙච්චි එකෙ සල්ලි ගන්නෙ