එළකිරි හැමෝගෙන්ම තමන් දන්නා තොරතුරක් තියනවා නම් මෙතන දාන්න කියල කරුණාවෙන් ඉල්ලනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවයක් ආරම්බ කරනවා නම් බලපත්‍රයක් ලබා ගැනීමට වාර්ෂික ගෙවිය යුතු මුදල ගැන උඹලට අවභෝදයක් තියනවද?
විදුලි සංදේශ එකේ තියන විස්තර වල අය කිරීම් ගැන සඳහනක් නෑ..
http://www.trc.gov.lk/2014-07-25-12-05-25/fm-sound-broadcasting.html
බම්ප් එකක් දීගෙන යන්න...

math asa field eka thama . Iskoleth FM ekata set wela weda kala. 