Help for Angry Birds Friends Game in Facebook

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මට ලොකු උදව්වක් ඕන Angry Birds Friends Facebook ගේම් එක play කරන එළකිරි යාලුවන්ගෙන්.
    මේක Hack කරලා සෙල්ලම් කරන පොරක් ඉන්නවා.මූ කියන්නේ නෑ කරන්නේ කොහොමද කියල. දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දෙනවද වැඩේ කරන්නේ කොහොමද කියල?
    මම Internet එකේ මාර ගේමක් දීල හෙව්වා. Hack tools තියනවා, එත් ඒවා download කරන්න survey කරන්න ඕන.කට්ට කාල ඒවා ඉවර කලත් වැඩේ හරියන්නෙම නෑ.
    දන්න කෙනෙක් කියල දෙනවනම් ලොකු උපකාරයක් !