Help for buying good laptop

RMA

Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    මචන්ලා හොද LAPTOP එකක් ගන්න ඔන ebay එකෙන්තමයි ගන්ට ඉන්නේ 80000 විතර හොද model ටිකක් එවන්නකො පුලුවන් නම් link ටිකකුත් එවනකෝ, :confused:
    500 Gb or more HDD
    i5 or i7 වගෙ නම් ගොඩක් හොදයි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    machan ebay eken aragena ubata ledak awama warranty claim karaddi pissu hadenawa.. eeta wada hodai mehen ganna eka warranty ekka gana wedi unat...

    anika owata tax kohoma wadinawada dannet naha