Help for Hard Disk Recovery

djhashan

Member
Sep 8, 2006
141
30
0
Yaluwane mage portable hard disk eka virus ghn format kna una, mata dan eke tyna data recovery krna ona, okkoma data kisi awlak nathuwa recovery karapu kenek innawa nam udaw karanna,
 

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    Okkoma data recover wenne naha..hoda recovery tool ekakin sahena pramanayak recover karahaki..okata aye mokuth danna epa..recover karanakal
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    hard ekata aluthin data liwwoth parana data ganna bariwenawa. ruchira55 deela thiyena recuva kiyana software eka dala ganna puluwan pramanayak ganna puluwan. sampoorna data ganna baha.

    anik eka uba data recover karanakota virus ekath ea files ekka recover wela ei
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Stellar Phoenix Windows Data Recovery
    Recover My Files Professional
    Power Data Recovery

    ඔය තුනෙන් කැමති එකක් දාගෙන ට්‍රයි කරපං.. හැබැයි ඉතිං ඔක්කොම ඩේටා ගන්න අමාරු වෙයි.. Image, Video, Audio ෆයිල් වලට තමා අවුල් යන්නෙ හුඟක්.. Image File, Zip, RAR File ගින්නක් නැතුව ගන්න පුළුවන් වෙයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Thanx machanla, free da Recuva software eka
    ටොරන්ට් වලින් බාගනිං බං..
    http://kat.cr/ ඕකට ගිහින් ඔය නම් තුනෙන් එකක් ගහලා සර්ච් කරපං..
    කොමෙන්ට්ස් කියවල බලල බාගනිං.. සමහර එව්වා වැඩ කරන්නෙ නෑ..