HELP FRIENDS.......

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං Glass Sheet ගන්න තැනින් ගිහින් අහපං..

    Jonny-Blog-5-Image-1.png

     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    12mm එක මම ගත්තේ sqft එකක් 290 ගානේ.

    අගලේ වීදුරු දාන්න ටෑන්ක් එකේ සයිස් කොහොමද? :shocked:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    size eka hituwe nm ne tikak loku ekak tamai ona.
    thnx yaluwa

    මගේ ටෑන්ක් එක ලීටර් 500, අඩි 6 ක එකක්. ඒකටත් 12mm ඇති.:yes:
    වීදුරු පට්ට ගණන්:oo:
    මීගමුවේ තිබුන ලොකුම වීදුරුව තමා 12 mm :dull:
     

    shanakafromsl

    Member
    Jul 12, 2010
    187
    15
    0
    38
    hambanthota
    මගේ ටෑන්ක් එක ලීටර් 500, අඩි 6 ක එකක්. ඒකටත් 12mm ඇති.:yes:
    වීදුරු පට්ට ගණන්:oo:
    මීගමුවේ තිබුන ලොකුම වීදුරුව තමා 12 mm :dull:

    thank you very much