yaluwane mata agal bage ganakama widuru (glass) sheet ekakai agale sheet ekakai mila danna kenek kiyanawada. loku maalu tankiyakata.... thnx......
ඉතිං Glass Sheet ගන්න තැනින් ගිහින් අහපං..
![]()
macho ganna tenak danne ne place ekakut ekkama kiwwanm tnx
මාත් දන්නෙ නැහැ මචං.. උඹ ඉන්නෙ කොහෙද.. කොළඹද..?
12mm එක මම ගත්තේ sqft එකක් 290 ගානේ.
අගලේ වීදුරු දාන්න ටෑන්ක් එකේ සයිස් කොහොමද?![]()
12mm එක මම ගත්තේ sqft එකක් 290 ගානේ.
අගලේ වීදුරු දාන්න ටෑන්ක් එකේ සයිස් කොහොමද?![]()
bump
size eka hituwe nm ne tikak loku ekak tamai ona.
thnx yaluwa



මගේ ටෑන්ක් එක ලීටර් 500, අඩි 6 ක එකක්. ඒකටත් 12mm ඇති.
වීදුරු පට්ට ගණන්
මීගමුවේ තිබුන ලොකුම වීදුරුව තමා 12 mm