Help Full Body Orgasm

Oct 28, 2017
23
10
3
මමයි මගේ වයිෆ් මේ දවස් වල ෆුල් බොඩි ඔර්ගසම් ( Full Body Orgasm) එකක් කිරිමට උත්සහ කරනවා. ඒ ගැන හොයන කොට චක්‍රා(7 chakras) භාවිතා කරමින් ශක්තිය වැය නොකර කරන ක්‍රමයක් ඇති බවට දැනගන්න ලැබුනා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න පුලුවන්ද?
 
Oct 28, 2017
23
10
3
මොකක් කිව්ව?

a monwda ban a? :baffled:

"Our body has 7 energy centers, called chakras. During lovemaking the energy grows in the lower energy centers and at one point gets so big, that it needs to move. There are two options here: either it will be released from the body and it is wasted or it can be moved up in the body and it stays inside. When the energy stays inside a person usually feels shivers, shaking, buzzing and fluctuations. Sometimes hands, legs and mouth can cramp up (this is actually good). This usually blows over after 10-15 minutes. When Your body is not used to such strong energy this can happen. But an orgasm is not a 3 second localised feeling in the area of Your genitals, but can spread all over the body and in this case the orgasming comes from all over, also from Your brain. It can last from several minutes up to hours"

සින්හලට හරවන්න කම්මැලි.. උඩ කියපු සිද්දිය ගැන දන්න කෙනෙක් සිටිද ඇහුවෙ..:oo:
 
Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63

    කඩ්ඩ තේරෙන්නේ නෑ මටනම්. ලෙඩක්නම් ගොඩ වෙදකම් නොකර හොඳ දොස්තර කෙනෙක්ට පෙන්නුවානම් හොඳයි නේද.
     
    • Haha
    Reactions: Kamal1996
    Oct 28, 2017
    23
    10
    3
    කඩ්ඩ තේරෙන්නේ නෑ මටනම්. ලෙඩක්නම් ගොඩ වෙදකම් නොකර හොඳ දොස්තර කෙනෙක්ට පෙන්නුවානම් හොඳයි නේද.

    ඒකට දෝස්තරලා හොයා ගන්න අමාරැයි බන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    අපගේ ශරීරයේ චක්රාවන් ලෙස බලශක්ති මධ්යස්ථාන 7 ක් ඇත. ලිංගික සම්පත්වලදී අඩු බලශක්ති මධ්යස්ථානවලදී ශක්තිජනක වන අතර එක් අවස්ථාවකදී එය විශාල වන අතර, එය චලනය කිරීමට අවශ්ය වේ. මෙහි විකල්ප දෙකක් තිබේ: එය ශරීරයෙන් නිදහස් වන අතර එය නාස්ති වන හෝ එය ශරීරයේ ඉහලට ගෙන යා හැකි අතර එය ඇතුලත පවතිනු ඇත. සාමාන්යයෙන් පුද්ගලයකු තුළ ශක්තිය රැඳී සිටින විට සාමාන්යයෙන් ශෝකය, කම්පනය, ඝෝෂාව සහ උච්චාවචනයන් ඇති වේ. සමහර විට අත්, කකුල් සහ මුඛය ගැඹුරට පුලුවන් (මෙය ඇත්තෙන්ම හොඳයි). මෙය සාමාන්යයෙන් විනාඩි 10-15 කට පසු වේ. ඔබේ සිරුර එතරම් ශක්තියක් සඳහා යොදා නොගන්නේ නම් එය සිදු විය හැකිය. නමුත් ඔසප් වීම ඔබේ ලිංගේන්ද්රයන්හී කලාපයේ දෙවන තත්ත්පරයේ නොපෙනෙන හැඟීමක් නොවේ. නමුත් ශරීරය පුරාම පැතිරී තිබිය හැකි අතර, මෙම අවයව තුළ ඔබේ ආබාධයෙන් ද ආශ්වාදයන් පැමිණේ. විනාඩි කිහිපයක් දක්වා පැය කිහිපයක් ගත විය හැකිය :baffled:
     
    ආසන්නයි.. හරිම translate එක වෙලා නැ :(
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අනාගත සුභ සිද්දිය උදෙසා subscribe වෙමි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,128
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    fa74d4fd587b6c69dc984c4db497fc9b--highlights-for-her.jpg