Full Body Checkup Help!

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Full Body Checkup කරලා තියෙන කරන්න ඉන්න මේ ගැන දන්න අපේ අයියලා අක්කළා උදව්වක් වශයෙන් මෙහෙට ටිකක් ආවානම් .

    අපේ අම්මා ට අවරුදු 66ක තරබාරු කෙනක් දියවැඩියා කොලෙස්ටරෝල් හැම එකක්ම තියනවා . ආසිරි එකෙන් ෆුල් බොඩි චෙකප් එක කරන්න හිතාගෙන මට දැනගන්න ඕනේ

    අපි චෙකප් එක කරන්න කලින් physician ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා කරන්න ඕනේ චෙකප් ටික ලියාගන්න එකද හොද නැත්නම් ඩොක්ටර් හම්බවෙන්නේ නැතුව පැකේජ් එකේ තියන ඔක්කොම කරගන්න එකද හොද ?

    ඩොක්ටර් වෙනම චැනල් කරලා ගියොත් පැකේජ් එකේ ගණන් වැඩිවෙනවාද

    මම හිතන විදියට අපේ අම්මාට සැගවුණු ලෙඩ ගොඩක් තියනවා ඔක්කොම හොයාගන්න පුළුවන් එකක් කරගන්න තමයි බලන්නේ එකපාර

    ෆුල් බොඩි චෙකප් වලට අසිරි එක හොදද ?

    එක එක අංශ වල චෙකප් කරද්දී ඒ ඒ අංශයේ අපි කැමති ඩොක්ටර් කෙන්ක්ට කියලා කරගන්න පුලුවන්ද


    මෙටිකට උත්තර දන්න කෙනෙක් හෙල්ප් එකක්කරමු බම්ප් එකත් වටිනවා
    ඔක්කොටම සලකනවා අනිවාර්යෙන් :D:D
     
    Last edited:

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Api kara nawaloke eke hebei ape ammata.

    OPD ekata giyama eke doctor test tika liyala denawa.. eeta passe lab eken report aran doctorta pennuwama awl thiyenwanam eyata denna puluwan beheth dila kiyai anithwata menna me sambanda doctor kenek hambenna kiyala..

    OPD eken beheth gaddi ganna normal ganama thamai doctor ganne..
     
    • Like
    Reactions: KavinduDD

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Api kara nawaloke eke hebei ape ammata.

    OPD ekata giyama eke doctor test tika liyala denawa.. eeta passe lab eken report aran doctorta pennuwama awl thiyenwanam eyata denna puluwan beheth dila kiyai anithwata menna me sambanda doctor kenek hambenna kiyala..

    OPD eken beheth gaddi ganna normal ganama thamai doctor ganne..

    මචන් පැකේජ් එකකට නෙමේද ගියේ opd ඩොක්ටර් ලියලා දුන්නු ටෙස්ට් විතරක් වෙනම ද කරේ ?

    එතකොට පපුව සමබන්ද Echo වගේ ටෙස්ට් ගනින්ද්දී අපිට කැමති ඩොක්ටර් කෙන්ක්ට කියලා කරගන්න පුලුවන්ද ?

    (ලගදී පපුවේ අමාරුවක් හැදිලා කදියෝලොජිස්ට් සේපාලිකා මෙන්ඩිස් ගාවට ගියා එවලේ eco එකකුත් ගත්තා මෙකකුත් කරන්න ඉන්නේ කිව්වාම අනිත් අය කරපු ටෙස්ට් ගෙන්න එපා කිව්වා පපුව සම්බන්ද ඒවා හොස්පිටල් එකට කියලා එයාටම කියලා කරන්න කිව්වේ :rofl: ටිකක් හොයලා බලපුවාම අනෙක් ඩෝකාලත් එහෙමයි )

    ඔක්කොටම කියක් ගියාද ?
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Bumpation :rolleyes:

    බම්ප්

    පෝරිසාදයා;24746120 said:
    pkg eke tiyena okkoma karapan. full body check up,, 35-40 k wage yayi .
    12 hrs fasting one cholesterol walata..
    ehema idala udema palayan kalin book karala.

    අසිරි එකේ 60+ ගැහුණු අයගේ ඔක්කොම එක 60k ද කොහෙද ct මුකුත් නැතිව
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Monawath problem ekak nettam boruwata check-up noda indin ponnayao- hospitals walata yanakota mona leda hedeida danne ne. Boruwata CAT scan gattoth radiation exposure walata wenath leda hedenna puluwan.

    ct mri වෙනම ගන්න ඕනේ කුකුලෝ , ලෙඩ තියන නිසා හේතුව බලන්න ගන්නේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Monawath problem ekak nettam boruwata check-up noda indin ponnayao- hospitals walata yanakota mona leda hedeida danne ne. Boruwata CAT scan gattoth radiation exposure walata wenath leda hedenna puluwan.

    පව් බං උඹ. මේ වගේ ත්‍රෙඩ් දකිද්දි උඹේ අම්මව මරාගත්තු විදිහ මතක් වෙනව ඇති. ඉතිං ඌ කරන්න හදන එක නවත්තන්න හදන්නෙ :(