[Help] Galaxy s anycall අය්යො උදව්වක්

fakeshan

Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    [Help] Galaxy s anycall අය්යො උදව්වක්

    මචන්ලා මාර කේස් එක. මගෙ korean Galaxy s anycall shw-m110s phone එක ඔන් කරද්දි මෙහෙම වටෙනවනෙ. මේකට ෆික්ස් එකක් තියනවනම් කියනවදො. මන් CWM Recovery install කරල reboot කරාට පස්සෙ තමා මෙහෙම වුනේ. අනෙ හෙල්ප් එකක් දීපන් මචන්ලා.

    2i78zmf.jpg