Help getting Old account back

eagles294

Member
Sep 14, 2023
11
8
3
මගේ 2014 ඉදන් තිබ්බ account එකේ email එක මාරු කරා මම. ඊටපස්සේ ඉදන් මෙන්න මෙහෙම එකක් එනවා username එක send කරලා code එක confirm කරන්න කියලා .. කොච්චර username එක යැව්වත් code එකක් එන්නේ නෑ .. support කියල දාල තියන එකටත් message කරා එකෙනුත් උත්තරයක් නෑ .. please help
WhatsApp Image 2023-09-14 at 11.14.30.jpeg


bump
------ Post added on Sep 14, 2023 at 12:53 PM