Help : Good vitamin supplement capsule pls

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    Apey gedara okkoma Vegitarian. Work from home nisa eliyen food ganne na(Fish/egg chick) mama. Mata protein vietemin labena daily use karanna hoda Capusule ekak kiyanna

    Gastritis wage ena sera ewa newe..Side effect ewage nathi ekak

    thanks
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,481
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    All you need is animal protein pons- animal vitamins kiyala monaath ne. 🤣🤣🤣🤣🤣
    taco bell chicken GIF
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    සෝයා කඩල කව්පි මුං ඇට කුරක්කන් තල මුරුංගා කතුරු මුරුංගා ගොටුකොල සාරණ පලතුරු ජාති කැවෙනව නම් ලොකු අවුලක් නෑ. ඇඟේ වෙනසක් නැත්නම් නිකරුනේ ඕවා බොන්නත් එපා. ප්‍රශ්නයක් තියෙනව නම් විතරක් ඩොක්ට කෙනෙක්ව හම්බෙලා බ්ලඩ් රිපෝර්ට් බලලා මොනා හරි ගන්න.
     
    • Love
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,538
    113
    - උඩරට -
    සෝයා කඩල කව්පි මුං ඇට කුරක්කන් තල මුරුංගා කතුරු මුරුංගා ගොටුකොල
     
    • Like
    Reactions: kinkon