Help..Help..මරණ සහතිකයක තියෙන දෙයක් ගැන..

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    මරණ සහතිකයක තියෙන දෙයක් ගැන දැන ගන්න ඕනේ...
    මෙන්න මෙහෙමයි මට ලැබිච්ච SMS එකේ තියෙන්නේ..
    Mild cerebral aedema was present. There were numerous petechial hemorrhages on the white matter.
    මේකේ වෛද්‍ය විද්‍යාත්මක තේරුම දන්න කෙනෙක් කියනවද?
     
    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මරණ සහතිකයක් නෙවේ පස්චාත් මරණ වාර්තාවේ තියෙන දෙයක් මන් හිතන්නෙ.මරණ සහතිකේ තියෙන්නෙ මරණය ට මූලික හේතුව සහ ඊට අනුබද්ධ හේතු .මරණ වාර්තාවේ තියෙන්නෙ මෘත දේහය විච්ඡේදනය කරල ලබා ගන්න නිරීක්ෂණ සහ ඒ ආශ්‍රිතව එන්න පුලුවන් නිගමනය .සහ අවසානයේ එළඹෙන්න පුලුවන් මරණය ට හේතුව .ඔයා දක්වල තියෙන්නෙ එහෙම නිරික්ෂණයක් මරණයට හේතුවක් නෙවේ.මම දන්න තරමින් මරණ සහතිකේ හෝ වාර්තාවේ තියෙන දෙයක් මාධ්‍යය වල පලකරන්න බෑ.ඒක නීතිමය ලියවිල්ලක් .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    cerebral aedema - fluid buildup around brain / pressure increase. mole wathura kiyana seen eka

    petechial hemorrhages - mehema wenne death by hanging / low oxygen to brain wage seen ekakin marunama lu

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මරණ සහතිකයක තියෙන දෙයක් ගැන දැන ගන්න ඕනේ...
    මෙන්න මෙහෙමයි මට ලැබිච්ච SMS එකේ තියෙන්නේ..
    Mild cerebral aedema was present. There were numerous petechial hemorrhages on the white matter.
    මේකේ වෛද්‍ය විද්‍යාත්මක තේරුම දන්න කෙනෙක් කියනවද?

    Mild cerebral aedema - Mole wathura pirila (idimila) thamai meken kiynne,

    There were numerous petechial hemorrhages on the white matter - Molaye thenin thena podi podi bleeding spots wage thibila tynwa,, (molaye shwetha dhrawyaye)

    Meya monawa wela nethi una kenekda?
     
    Last edited:
    • Like
    Reactions: Plusky

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Cerebral edema in plain terms means a swelling in the brain. Basically increases the pressure inside the skull. Swelling can prevent the blood flow into the brain, thusreducing the oxygen supply to the brain. Also it can prevent fluids leaving the brain thus making the swelling worse. Damage to the brain and death can result.
    Petechial hemorrhage means the capillaries break apart. Can be caused by a brain injury.
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :love: