Help!Help!Help!

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මුහුණේ තෙල්ගතිය ඉවත් වීමට පාවිච්චි කරන්න හොඳ ක්‍රීම් එකක් කියනවදෝ.........:nerd:


දන්නෙ නැති අය bump එකක්වත් දාල යන්න;)
 

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    oily gathiya kapila pena widihata wedinam witharak oily skin ekata hariyan face wash ekak pawichchi karanna. 15-22 wage ages waladi oka normal. skin eka sensitive nam oya srcub warga pavichchi karanna epa. Kohomath oily gathiyak skin ekata thiyenna ona.

    mama kaalayak oriflame pavichchi kara, but ehati loku wenasak ne(by the way my skin is dry now:dull:) Nature secrets, Chandani bandara ge ewa I do not recommend them!:no:
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    ane ban komarika gapan ban hodata.....
    e athi hodatama....anith oya reddawal wadak naha...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ ජේම්ස් බොන්ඩ්ටත් තියන ප්‍රශ්න
    මම හිතුවා මිනිහා මාරම පොරක් කියලා
    කමක්නෑ කමක්නෑ...දන්නේ නෑ මචෝ
    බු
    ම්
    ප්
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    යකෝ ජේම්ස් බොන්ඩ්ටත් තියන ප්‍රශ්න
    මම හිතුවා මිනිහා මාරම පොරක් කියලා
    කමක්නෑ කමක්නෑ...දන්නේ නෑ මචෝ
    බු
    ම්
    ප්

    :oo:ela ela
     

    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    hondama de cream use nokarala muna nitharanma pirisiduwa tiyaganna eka tama sahodaraya.

    Oily skin ekata galapena honda fce wsh1k use karanna. etakota hari. (JANET ehema epooo)

    Apinam use karanne Oriflame :D :D
     
    • Like
    Reactions: James-Bond