Help Help Help....

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මචන්ලා මම ලගඳි ලංකාවට එන්න ඉන්නේ.මට අපේ ගෙදර කට්ටිය එක්ක නුවර සහ නුවර එලියේ දවස් තුනක විතර ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නේ.ඒත් කිසිම අයිඩියා එකක් නෑ කොහේ කොහේ යන්නද කියලා.ගමනාරම්භය කොට්ටාවෙන්.මුලින්ම නුවරට ගිහින් යන එක නේද හොඳ?දළදා මාලිගාව එහෙම වැඳලා.යන අතර මග කොහෙද යන්න පුලුවන්.ඒ දවස් 3ට කොහේද යන්න පුලුවන් කියල පොඩි අදසක් දෙන්නකො කට්ටිය එකතු වෙලා.දවස් 3කට හොඳේ... බොහොම ස්තූතියි...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    tour package ekak organize karala dennada ape company eken

    www.travelpura.com

    අනේ තරහ වෙන්න එපා මචන් එහෙම හරි යන්නේ නෑ.මොකද මචන් මම යන්නේ අපේ ගෙදර වාහනයක සහ මට නවතින්නත් තැනක් තියෙනවා.මට දැන ගන්න ඕනේ 100% සක්සස් විදිහට දවස් 3 ඇරෙන්ජ් කර ගන්න.මම දැනට හිතන් ඉන්නේ දළදා මාළිගාවට ගිහින් එතනින් කෙලින්ම නුවර එළියට ගිහින් මල් වත්තට ගිහින් හවස් වෙලා නාවතැන් ස්ථානයට ගිහින් පහුවදා අබේවෙල ෆාම් එකට ඒ පැත්තේ ගිහින් අන්තිම දවසේ ලෝකාන්තය බලලා ගෙදර එන්න....ඒත් ඒක හතර අතේ යෑමක් වගේ නම් ඒ ටික හරියට පිලිවෙලකට යන විදිහයි දැන ගන්න ඕන...Thanks machan
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    machan.... rambmoda pass haraha yanne nethuwa... wena parakin yaman.... ekko hatton paththen yaman... ethakoa ubata St.claers devon falls balanna puluwan... neththam rajamawathata dala neli yaman... paranam tikak dura wediy... eth mara lassanai machan.... randenigala.... rantabe balanna puluwan.... thawa meke thiyena thred balala idea ekak ganin.....
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    machan.... rambmoda pass haraha yanne nethuwa... wena parakin yaman.... ekko hatton paththen yaman... ethakoa ubata St.claers devon falls balanna puluwan... neththam rajamawathata dala neli yaman... paranam tikak dura wediy... eth mara lassanai machan.... randenigala.... rantabe balanna puluwan.... thawa meke thiyena thred balala idea ekak ganin.....

    දුර ප්‍රශ්ණයක් නම් නෑ.බොහොම ස්තූතියි අදහස් වලට.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    machan lakdasun kiyala forum ekak thiyanwa. poddak google search ekak daala balapan. eke thiyanawa ambanaka ela places and advice on trip planning etc. poddak ekata gihin balapan.