මචන්ලා මම ලගඳි ලංකාවට එන්න ඉන්නේ.මට අපේ ගෙදර කට්ටිය එක්ක නුවර සහ නුවර එලියේ දවස් තුනක විතර ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නේ.ඒත් කිසිම අයිඩියා එකක් නෑ කොහේ කොහේ යන්නද කියලා.ගමනාරම්භය කොට්ටාවෙන්.මුලින්ම නුවරට ගිහින් යන එක නේද හොඳ?දළදා මාලිගාව එහෙම වැඳලා.යන අතර මග කොහෙද යන්න පුලුවන්.ඒ දවස් 3ට කොහේද යන්න පුලුවන් කියල පොඩි අදසක් දෙන්නකො කට්ටිය එකතු වෙලා.දවස් 3කට හොඳේ... බොහොම ස්තූතියි...