trincomalee travel-help ඇවිල්ලා පොඩි උදව්වක් දිලායන්න 
මුලින්ම බැලුවේ මේ ත්රෙඩ් එක ආයේ ගිහින් ආවා වගේ විස්තරේ දාලා තියෙනවා හොදට විස්තර කරලා එකෙන් ලොකු අදහසක් ගන්න පුලුවන් උනා
http://www.elakiri.com/forum/showthread.php?t=1681885
අව්රුද්දකට සැරයක් කොහේ හරි යනවා අගොස්තුවටයි දෙසැම්බර් වලටයි ඉතින් මේ අගොස්තුවේ යන්න තිරනය කරේ ත්‍රිකුණාමලයේ යන්න කියලා තිරනය කලා
RDA එකේ නාවාතැන් පොල දවස් 3කට හම්බෙනවා එක නිසා නවතින තැන ගැන ප්‍රෂ්නයක් නැ
ආ අනික් එක යන්නේ වැන් එකක ඉතින් ගමනා ගමනයත් අව්ලක් නැ
දැන් ඹයාලාගෙන් උදව්ව ඹනේ යන විස්තරේට තමා
දවස් 3ක්ම ගත්තේ හොදට ඇවිදින්න ඹනේ නිසා බලන්න දේවල් ගොඩාක් තියෙනවා කියලා කිව්වා
මට දැන්ගන්න ඹනේ බලන්න තියෙන තැන් ටික
මුල්ම දවසේ කොහේ කොහේද යන්න ඹනා
දෙවනි දවසේ කොහේද බලන්න යන්න ඹනා
තුන්වෙනි දවසේ ගෙදර එන්න පිටත් වෙන්නත් තියන නිසා එදාට බලන්න යන්න හොද කොහේද?
තව ගමනට උපදෙස් ගියපු අය ඉන්නවානම් එ අත්දැකිමුත් මේ ත්රෙඩ් එකට දාන්න එතකොට ආයේ යන්න ඉන්න කෙනෙක්ට උනත් වටිනවානේ
මෙන්න මේ ටික අන්තර්ජාලයෙන් නම් මම හොයාගත්තා එත් මෙව්වාට යන එන විස්තර මුකුත් දන්නේ නම් නැ

- World War 2 Cemetery
- The Bay
- Pillaiyar Kovil
- Sacred tree
- Lovers Leap
- Koneswaram Rock Temple
- Fort Frederick
- Swami Rock - Lovers Leap
අනික් අයට බලන්න බම්ප් එකක් හරි දාගෙන යන්න