මට කිරින්දේ තියෙන වීහාරමහාදෙවියගේ පිළිමයේ ඡායාරූපය දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න-නෙට් එකේ තියන එවා වැඩක් නැ-ඔයාල ගහපු එකක්ම වෙන්න ඔන-නෙට් එකේ තියන එවා creative commons යටතේ නැ-තියන කෙනෙක් ඉන්නවා නම් දෙන්න කියලා කියනවා.
ඡායාරූපය සමග ඡායාරූපය ගත්තු කෙනාගේ නමත් කියනවා නම් මට නමත් දාන්න පුළුවන් මම පාවිච්චි කරන තැනට.
මෙන්න මෙක
ඡායාරූපය සමග ඡායාරූපය ගත්තු කෙනාගේ නමත් කියනවා නම් මට නමත් දාන්න පුළුවන් මම පාවිච්චි කරන තැනට.
මෙන්න මෙක