HELP help -Microsoft Setup Bootstrapper has stopped working

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Microsoft Setup Bootstrapper has stopped working

    මම කලින් MS Office 2010 use කරේ.. :yes::yes:
    Office 2013 64 bit (com එකත් 64bit) එකක් අහුඋනා.. ;)
    ආසාවට ඉතින් අළුත් එක දාන්න ගියා.(පරණ ඒව පාවිච්චි කරල දැන් ඇති වෙලා)...:P:P
    මෙන්න බොලේ එක පාරටම එනවා මෙහෙම එකක්. :shocked::shocked::shocked:

    ms_zps81461173.png



    search කොරා කොරා... කරන්න තියෙන හැමදේම කලා.මෙන්න මේව කොලේ.
    :oo::oo:


    1. our uninstaller එකෙන් (super mode එකෙන්ම) පරණ 2010 office එකට bye කිවුවා.
    2. CCleaner එකෙනුත් clean පාරකුත් දැම්මා.
    3. Regedit ගිහින් office එකේ registry ටිකටත් යන්න කිවුවා.
    4. Windows Installer Clean Up එකෙනුත් (com එකේ windows වලම සෙල්ලමක්) office එකට bye කිවුවා.


    මෙච්චර දේවල් කරලත් මට MS Office_ProPlus_2013 X64 bit එක ආසවට දාගන්න බැරි උනා. :(:(:no::(:(


    සැ.යු. :- setup එක iso එකක් use කලේ.කලින් දාල තියෙනවා අවුලක් නෑ වෙන com වල වැඩ. :yes:


    :yes::yes::yes::yes:අපිට සැලකුවොත් ඉතින් අපිත් අහක බලන් ඉන්නේ නෑ.. :yes::yes::yes::yes:
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    බම්පු විතරද ????????? :no::no:

    දන්න කවුරුවත් නැද්ද??? :( කාටවත් මෙහෙම සීන් එකක් වෙලාවත් නැද්ද?? :(:(:(
    මේ අවාසනාවට ඇත්ත කථාව උනේ මටම විතරද??????? :frown::(:no::(:frown::no::oo::frown::no::(
     
    Open Registry Editor, Click Start->type in Regedit, then Regedit.exe will be shown under Programs
    Once Registry Window is open, on the right pane of the window, click on HKEY_LOCAL_MACHINE
    Now click on SYSTEM
    Now click on CurrentControlSet
    Click on Services
    Click on Schedule, then on right pane of registry editor, double click on “Start” entry
    Change the “Start” entry value from “2” to “4“. Now click “OK” button.
    Restart the Computer for the changes to take affect.
    Again the same procedure, return the value from "4" to "2" ...

    Then installation of Office 2013



    or read this article social.technet.microsoft./Forums/comoffice/en-US/767ad9ec-417a-45ee-bf68-98cddb5bca8f/office-2013-microsoft-setup-bootstrapper-has-stopped-working
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    thawa mekath karanna...

    windows key + R press karanna..
    menna meka open box eke pase karalaa enter karanna %Programdata%
    ethanin microsoft folder eka hoyaa ganna
    ethanin office folder eka hoyaa gena eka delete karanna..
    eeta passe computer eka restart karanna..:dull:
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL

    restore point එකක් තිබුන මචන්...:)
    ඒත් ඉතින් ආවෙ අර කලින් අවුරුදු ගානක් පාවිච්චි කරපු පරණ බඩුවම තමා
    .....;):P
    මොනව කරන්නද ඕකවත් තියාගෙන ඉන්නව.:( :lol: ;)
    කො ඉතින් කවුරුවත් හරියටම ලෙඩේට බේත් දන්නෙ නෑනේ
    :oo::oo::oo:

    anyway මචන්ලා
    .. :):)
    වචෙනිකින් හරි (අඩුම ගානෙ බම්පුවකින් හරි) ;)තමන්ගේ කාලය වැය කරල සහයෝගය දක්කවපු හැම දෙනාටම coolmanaram ගේ හදපිරි ප්‍රණාමය.
    :):sorry::):sorry::):sorry::):sorry::):sorry::):sorry::):):sorry::):):sorry: