අනෙ මචංලා මගෙ ඩයලොග් සිම් එකෙ Mozook.com කියන සයිට් එකෙන් Message එකක් ඇවිත් දවසට රෑ.30 ක් කපනවා !!:(:( මෙක නැති කරගන්න ක්රමයක් නැද්ද අනෙ උදව් කරන්න...:frown: Love test මෙන්න මෙ මල ඉලව් එකෙන් තාමා උනේ :(:(