Help... help....

Phenol

Banned
May 14, 2015
255
41
0
යාලුවනේ කව්රුහරි දන්නා කෙනෙක් කියනවද වෙබ් සයිට් එකක තියන අපිට Download කරගන්න දීපු pdf document එකක්, ඒ වෙබ් සයිට් එකට ඒ ගොල්ලෝ upload කරපු දවස දැනගන්නේ කොහොමද කියල? කෝල් / E-mail එකක් දාල අහන්න කියල නම් කියන්න එපා හොදේ. :lol:
 

man white

Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    dan ne bn,,, samahara ewagenam thiyenawa,,, mail ekak dala thma bn ahnda wenne,, dala nethnam,,, bump,