සරලයි
උබට තියෙන්නේ වොට් 500 බලයක් ගන්න බදු ටිකක් දුවා ගන්න නම්
වොට් 500 පයක් දිව්වොත් 500WH
පැය 10 දිව්වොත් 5000 WH ඒ කියන්නේ 5 KWH ඒ කියන්නේ යුනිට් 5
ඕක කරන්න උබට වොට් 500 වඩා දෙන ඉන්වර්ටර් එකක් ඕනේ වෙනවා අඩුම 1000 වොට් වගේ
එතකොට 1000 වොට් ඉන්වර්ටර් එන්නේ 12V DC වගේ ඉන්පුට් එකක් දෙන්න ඕනේ ඒවා
උබේ බැටරි එක 12 v 100 AH නම් එකේ කපසිටි එක 1200 WH
උබට 5000 WH ගන්න නම් අඩුම 1200 X 5 වත් ඕනේ වෙනවා ලොස් එකත් එක්ක ගණන් හදනකොට
ඒ කියන්නේ 12 V 100 AH බැටරි 5ක් Parallel කනෙක්ට් කරලා යුස් කරන්න ඕනේ වොට් 500 බඩු පැය 10 දුවා ගන්න
පැහැදිලිද