Help : Hostgator Domain

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචංලා මම Hostgator එකෙන් ඩොමේන් එකක් purchase කරා.
    ඒත් මට log වෙන්න විදියක් නෑ මේ Error එක එනවා.
    මගෙ තියෙන්නෙ SLT bb connection එකක්. :(

    Access denied. Your IP address is blacklisted. If you feel this is in error please contact your hosting provider's abuse department.

    මට වෙබ් සීන් ගැන ලොකු දැනුමක් නෑ. හෙල්ප් එකක් දීපල්ලා. :dull:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මගෙ 4න් එකෙන් ලොග් වෙන්න පුළුවන් බන්. ඇයි එහෙම වෙන්නෙ?
    IP එක බ්ලැක්ලිස්ට් වෙලා ඇති මොනා හරි ජල් බරියක් දාලා
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    IP එක බ්ලැක්ලිස්ට් වෙලා ඇති මොනා හරි ජල් බරියක් දාලා

    එහෙම මොකුත් සීන් එකක් කරේ නෑනෙ බන්. :no:
    හොඳ VPN එකක් කියපන්කො ජල්තර නැති එකක්. :dull:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    උංගෙ කස්ටමර් සපෝට් කතාකරලා බලපං මුලින්ම. ඒක හරිගියෙ නැත්තං VPN එකක් දාපං
     
    • Like
    Reactions: wKani

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar495046_24.gif
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    උංගෙ කස්ටමර් සපෝට් කතාකරලා බලපං මුලින්ම. ඒක හරිගියෙ නැත්තං VPN එකක් දාපං

    Cus support කතා කරා බන්. උන්ගෙන් බ්ලොක් වෙලා නෑ කිව්වා.
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    router eka restart karapan

    අඩේ. :)
    හරි ගියානෙ බං. උඹ දෙයියෙක්.

    තෑන්ක්ස් මචංලා.
    ඔක්කොටම රෙප් දුන්නා.