HELP-HTC desire eye rom එකක් ගහන හැටි කියලා දෙන්න

අනේ මංදා

Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    HELP-HTC desire eye rom එකක් ගහන හැටි කියලා දෙන්න

    at&t US version එකක් තියෙන්නේ.. එකට official international marshmallows rom එකක් ගහන විදිය දන්න එක්කෙනෙක් කියන්නකෝ.. මම xda එකෙත් බැලුවා.. එත් තේරෙන විදියකට step by step guide එකක් නෑ.. දන්න එක්කෙනෙක් කියල දෙන්නකෝ...... :oo:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    xda eke tamai bun guides tiyene

    iseela oka root korala bootloder lock nam unlock kara ganna one

    etakota warrenty ehema natuwa yanawa

    ita pase okata custom bootloder ekak danna one

    ita pase onema rom ekak download karala flash karana puluwan